දේශීය

අධිකරණයට අපහාස කිරීමේ 02 වන නඩුව : රංජන්ට අත්හිටුවන ලද වසර 02 ක සිර දඩුවමක්

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ 02 වන නඩුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට වසර 05 කට අත්හිටුවන ලද වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබෙනවා.

Related posts

පාතාල සාමාජික “ඉන්ද්‍රා”ගේ සමීපතමයින් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දින හතරකට පසු හැටන් නගරයේ වෙළෙඳසැල් විවෘත කෙරේ

Mohamed Dilsad

මහ ගංවතුරක් ගැන රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment