දේශීය

ආහාර අර්බුදයට, ලංකාවට බංගලාදේශයෙන් අර්තාපල්

(UTV | කොළඹ) – දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ(සාර්ක්) මහලේකම් ඇසල රුවන් වීරකෝන් මහතා සමඟ පැවති සාකච්ඡාවක දී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා විසින් පවතින අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් ලබාදීමට බංග්ලාදේශය තීරණය කර තිබෙන බව සඳහන් කර ඇත.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ප්‍රකාශ කර ඇත්තේ බංග්ලාදේශය විශාල ජනගහනයක් සිටින රටක් වුව ද මේ අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් ලබා දිය හැකි බවයි.

Related posts

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

දෙවෙනි මනාප වැඩිම සජිත්ට

Editor O

Leave a Comment