දේශීය

බැස්ටියන් මාවතේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

(UTV | කොළඹ) – කොළඹ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 30 හැවිරිදි අයෙක් බවයි සඳහන් වන්නේ.

Related posts

උදයංග වීරතුංගට ඇප

Mohamed Dilsad

පාසල්වල අනෙකුත් පන්ති ආරම්භය ගැන නිවේදනයක්

Mohamed Dilsad

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment