දේශීය

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

(UTV | කොළඹ) – විදුලිබල මණ්ඩලයට මාසිකව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති පුනර්ජනනීය ව්‍යාපෘති වෙනුවෙන් අනුමැතිය ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පුනර්ජනනීය බලශක්ති අධිකාරියට දැනුම් දී තිබෙනවා.

අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයට පැමිණ එහි නිලධාරීන් සමග ඊයේ විශේෂ හමුවක් පවත්වා මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

පවතින විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට, අඛණ්ඩව විදුලිය ලබාදීමට සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් ඉවත් කර ගැනීම පිළිබදව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා.

Related posts

මෙරට PCR පරීක්ෂණ 87,000 ඉක්මවයි

Mohamed Dilsad

විදුලි බිල් ගැටලු සොයා සහනයක් දීමට සිව් පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

එන්නත් රැගත් ගුවන් යානය හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment