Trending News

GSP + සහනය මැයි 19 වන දින සිට මෙරටට

(උදයම්,කොළඹ)  – මෙරටට යළි ලබාදුන් GSP + සහනය මැයි 19 වන දින සිට බලපැවැත්වෙන බව යුරෝපා සංගමය නිවේදනය කරයි.
මෙම සහනය ලංකාවට ලැබීමත් සමග වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා වෙළෙඳ ගිවිසුම් සඳහා වඩාත් පෙළඹෙනු ඇති බව යුරෝපා සංගමයේ GSP + සහනයට අදාළව ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධානියා වන තුන්ලායි මාර්ගූ කියා සිටියේය.
මේ හරහා මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නොව මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටද මෙයින් වාසි අත්වන බව ඔහු සඳහන් කළේය.

Related posts

லண்டன் ஐகோர்ட்டில் விஜய் மல்லையா மீது வழக்கு

Mohamed Dilsad

Pacific Islands may boycott Rugby World Cup

Mohamed Dilsad

அடுத்தாண்டுக்கான இடைக்கால கணக்கறிக்கைக்கு அமைச்சரவை அங்கீகாரம்

Mohamed Dilsad

Leave a Comment