දේශීය

අන්තරේ සිසුන් කොළඹට

(UTV | කොළඹ) – සාමකාමී මහජන අරගලයට පහරදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් අද පැවැත්වෙනවා.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භවීමට නියමිතව තිබෙනවා.

No description available.

Related posts

සොයිසාපුර වෙඩි තැබීමට සැකකරුවෙකු STF දැලේ

Mohamed Dilsad

උදය ගම්මන්පිළ, ඇමති වසන්ත සමරසිංහ ට කරන චෝදනා ඇත්තද…..?

Editor O

කාර්යාල දුම්රිය 19 ක් අද සිට

Mohamed Dilsad

Leave a Comment