දේශීය

වෙඩි තියන්න පොලිසියටත් අවසර

(UTV | කොළඹ) – කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස් සම්බන්ධයෙන් උපරිම පියවර ගැනීමට සහ අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම ඇතුළු නීත්‍යනුකූල බලය භාවිත කිරීමට සියලු ම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය මගින් උපදෙස් දී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

No photo description available.

Related posts

විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම් යළි ආරම්භ කෙරේ

Mohamed Dilsad

වාහන ආනයනය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රකාශයක්

Editor O

බංග්ලාදේශය ණය වාරික ඉල්ලීම පමා කරයි

Mohamed Dilsad

Leave a Comment