දේශීය

‘හමුදා පාලනයකට මඟ පෑදීම ඇතිවන ක්‍රියාවන් සිදු නොකරන්න’

(UTV | කොළඹ) – යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ඉතා සාමකාමීව අපූරු අරගලයක් ගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

හිටපු ජනාධිපතිනිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇතිවන ක්‍රියාවන් සිදු නොකරන ලෙසයි.

Related posts

නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණය තහනම් කෙරෙයි

Mohamed Dilsad

එලොව පොල් පෙන්නමින් අහසට ළං වූ පොල් මිල

Editor O

දේශපාලන පක්ෂ හයකට අද මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment