දේශීය

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේ

(UTV | කොළඹ) – පසුගිය දා දිව්රුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අමාත්‍යාංශ 31ක රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යයභාර සංශෝධනයකට ලක් කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආරක්ෂක සහ ආපදා කලමනාකරණය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට සංස්කෘතික හා ප්‍රාසාංග කලා යන රාජ්‍ය අමාත්‍යංශ ඇතුළත් කර තිබේ.

Related posts

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙක්

Mohamed Dilsad

රුහුණු කුමාරි පීලි පනී

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවේ විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව, සමගි ජන බලවේගය රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරයි…!

Editor O

Leave a Comment