දේශීය

ඉන්දියාවෙන් ඖෂධ තොගයක් මෙරටට

(UTV | කොළඹ) – ඉන්දියානු රජය පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් ලබන බදාදා දිවයිනට ළඟා වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ, ඉන්දීය නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් ය.

මේ අතර , ඉන්දුනීසියානු රජය ලබා දුන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 340 වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයද සතියක් ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති.

Related posts

දේශපාලන පක්ෂ බෙදා වෙන්කර මැතිවරණ දිනන්න බැහැ – නාමල් රාජපක්ෂ

Editor O

බේකරි හිමියන් දැඩි පීඩාවට

Mohamed Dilsad

මියන්මාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment