දේශීය

අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවෙයි

(UTV | කොළඹ) – අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්ව නව අගමැතිවරයෙකු පත්කළ යුතුයැයි විශ්වාසකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව මේ වනවිට 115 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් අගමැතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවේ සුලුතරයකගේ විශ්වාසය දිනාගත් අගමැතිවරයෙකු බවට පත්ව තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ශ සතු බව පෙන්වීමට ඉදිරියේදී විපක්ශ මන්ත්‍රීන්ගේ අත්සන් සහිතව දිවුරුම් ප්‍රකාශ කතානායකවරයාට ඉදිරිපත් කරන බවද හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා දේශය පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

Related posts

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

කාර්යය මණ්ඩලය ප්‍රමාණවත් නෑ! ප්‍රතිපාදනත් නෑ…! තොරතුරු කොමිෂන් සභාව දුක කියයි….

Editor O

ඇමති නලින්ද ජයතිස්සට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

Leave a Comment