දේශීය

ගාලුමුවදොර උපවාසයේ නිරතව සිටි හිමිනම කොළඹ ජාතික රෝහලට

(UTV | කොළඹ) – ගාලුමුවදොර උපවාසයේ නිරතව සිටියදී රෝගාතුර වු පුජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

උන්වහන්සේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගල භූමියේ පසුගිය (20) උදෑසන සිට මාරාන්තික උපවාසයක් අරම්භ කළේ ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව පවත්වන විරෝධතාවයට සහය පළකරමින්.

Related posts

මාර්ග අංක 120 බස් වර්ජනයක

Mohamed Dilsad

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනෙන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටීනවා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Editor O

වී කිලෝවක සහතික මිල ට ආණ්ඩුව කරන්න යන දේ ගැන ආචාර්යය හර්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

Editor O

Leave a Comment