දේශීය

අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතවූ ආණ්ඩු පක්ෂයේ රැස්වීම අවලංගුයි

(UTV | කොළඹ) – අද පෙරවරු 11 ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබු විශේෂ සාකච්ඡාව අවංලගු කර තිඛෙනවා.

කරුණු කිහිපයක් පිළිබද අවධානය යොමු කිරිම සදහායි මෙම සාකච්ඡාව කැදවීමට නියමිතව තිබුනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතා කියා සිටියේ හදිසියේම මෙම සාකච්ඡාව අවලංගු කළ බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට මීට සුලු වේලාවකට පෙර දැනුම්දීමක් කෙරුණු බවයි.

Related posts

කංසා වගාකිරීමේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

කොවිඩ් ගැන පාර්ලිමේන්තු විවාදයක්

Mohamed Dilsad

අද රෑ සඳ රතුවෙයි.

Editor O

Leave a Comment