දේශීය

ව්‍යවස්ථා සංශෝධනයෙන් ආර්ථික අර්බුදයට විසඳුමක් නැහැ

(UTV | කොළඹ) – හදිසි මැතිවරණයකට යාමෙන් හෝ ව්‍යවස්ථා සංශෝධනයෙන් ආර්ථික අර්බුදය විසඳීමට කිසිදු දායකත්වයක් නොලැබෙන බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ සහය ලබාදීමට කැමැත්තක් දක්වන්නේ නම් තමන් අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමට සූදානම් බව හිටපු අග්‍රාමාත්‍යවරයා පෞද්ගලික හමුවකදී ප්‍රකාශ කර ඇති බව දැඩි ලෙස කතාබහට ලක්වුණා.

Related posts

එළවළු බීජ ආනයනය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

ඇමෙරිකා බදු සහන ලේඛනයේ ශ්‍රී ලංකාව නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය

Editor O

මඩොල්සිම බස් අනතුර ගැන විශේෂ පරීක්‍ෂණයක්

Mohamed Dilsad

Leave a Comment