දේශීය

අදත් ධාවනයට අතිරේක ලංගම බස් 200 ක්

(UTV | කොළඹ) – උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් අද දිනයේදිත් අතිරේක ලංගම බස් රථ 200 ක් ධාවනයට යොදවා තිබෙනවා.

ලංකා ගමන ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වරණහංස මහතා කියා සිටියේ දෛනික ගමන්වාර වලට අතිරේකව මෙම බස් 200 ධාවනයේ යෙදෙන බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ හෙට දිනයේදිද අතිරේක බස් රථ 200 ක් ධාවනයට සැලසුම් කර ඇති බවයි.

Related posts

බූරු මුණා ට පනින්න උදව් කළ තවත් 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අපරාධ නඩු 19091ක විමර්ෂණ අවසන්

Mohamed Dilsad

ත්‍රිවිද හමුදාවෙන් පළා ගිය සියලුදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

Editor O

Leave a Comment