දේශීය

නියෝජ්‍ය කතානයක ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම්දී ඇති ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණය අනුව තමා ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු ලිපිය මගින් දන්වා තිබේ.

Related posts

රඳවා ගැනීමේ බද්ද 10%ක් කිරීමෙන් පාරිභෝගිකයෝ ගිණුම්වලින් මුදල් ඉවත් කර ගනිති

Editor O

රිය බලපත්‍ර වලට රුධිර පරීක්‍ෂාව අනිවාර්ය නැහැ

Mohamed Dilsad

නුවරඑළියේ ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment