දේශීය

මන්ත්‍රී නිවාස සංකීර්ණයට හමුදාවත් දායි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද යොදවනු ලැබ ඇත.

මෙයට අමතරව එම නිවාස සංකීර්ණය අවට ප්‍රදේශයේ බුද්ධි අංශ කණ්ඩායම්ද සීරුවෙන් තබා ඇතැයි වාර්තා වේ.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

Related posts

මැරතන් ධාවකයාව ඝාතනය කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 02 ක් හිස් වෙයි[VIDEO]

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment