දේශීය

අදත් පැය 5ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින්ද පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.

P, Q, R, S, T, U, V, W දක්වා කලාප 08 ට පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා පැය 02 යි විනාඩි 15 ක් බැගින්ද පස්වරු 05 යි 30 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 50 ක් බැගින්ද විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

අද (28) විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

Related posts

හඳුන්නෙත්තිගේ නුගේගොඩ දුඹුරු සීනි කඩේ වසා දමලා…!

Editor O

ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment