දේශීය

බස් ගාස්තු ඉහළට : අවම ගාස්තුව රු. 20යි

(UTV | කොළඹ) – ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමීමෙන් පසුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද නව බස් ගාස්තු සංශෝධන නිකුත් කළේ ය.

ඒ අනුව, රුපියල් 17ක්ව පැවති අවම බස් ගාස්තුව රු. 20 දක්වා ඉහළ දමා තිබේ.

Related posts

පාස්කු වන්දි මුදල් රු. මිලියන 311ක් හානි පූර්ණ කාර්යාලයට ලැබිලා.

Editor O

විපක්ෂනායකවරයා ඉන්දීයානු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි

Editor O

නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment