දේශීය

IMF නියෝජිතයෙක් අද දිවයිනට

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිව තිබෙනවා. එම නියෝජිතයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමු වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳ එම නියෝජිතයා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

Related posts

සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවයි

Mohamed Dilsad

මාලිමාවේ හොර ගිවිසුම් හේතුවෙන්, ජිහාඩ් කල්ලිවලින් තර්ජන ඇතිවීමේ අවධානමක් – පාඨලී චම්පික

Editor O

ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට වෘත්තීය සමිති අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment