දේශීය

අපනයන ඉපැයීම් ආදායම් මාස 06 ක් තුළ දිවයිනට..

(UTV | කොළඹ) – අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ රීති කිහිපයක් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1949 අංක 58 දරන මුදල් නීති පණත යටතේයි එම රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

 

Related posts

හෙට සිට බණ්ඩි පොහොර මිල පහළ ට

Mohamed Dilsad

එල්ලවන විවේචන ගැන නීතිපතිගෙන් සැර ප්‍රකාශයක්

Editor O

බොරැල්ලේදී බස් රථයක් සහ ගිලන් රථයක් එකිනෙක ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment