දේශීය

අදත් කලාප වශයෙන් විදුලි කප්පාදු

(UTV | කොළඹ) – අද දිනයේදීත් කලාප වශයෙන් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,K සහ L කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

එමෙන්ම එම කලාප සඳහා පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.

P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක විදුලි කප්පාදුවක් පමණක් අද සිදු කෙරෙනු ඇති.

Related posts

කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

Mohamed Dilsad

ත්‍රස්ත පනත යටතේ රිෂාඩ් රඳවා ගැනීම දේශපාලන පලිගැනීමක් – සමගි ජන බලවේගය [වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment