දේශීය

අද විදුලිය කැපෙන හැටි මෙන්න

(UTV | කොළඹ) – අද දිනයේදීත් විදුලිය කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව පී – කිව් – ආර් – එස් – ටී – යූ – වී සහ ඩබ්ලිව් කලාප සඳහා පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක කාලයක් සහ පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක් බැගින් විදුලිය කපා හැරෙනු ඇති.

ඊ සහ එෆ් කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 2.5 ක් බැගින් විදුලිය කපා හැරීමට නියමිතව තිබෙනවා.

අද විදුලිය කැපෙන හැටි මෙතනින්;

Related posts

ආසියාවේ පැතිරයන කොරෝනා ප්‍රභේදය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Editor O

බස් වර්ජනය තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට

Mohamed Dilsad

Leave a Comment