දේශීය

“අද තීරණාත්මකයි”

(UTV | කොළඹ) – සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 ක නියෝජිතයන් අද රැස්වන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

බලශක්ති අමාත්‍යංශයේ තිබූ සිය පුද්ගලික භාණ්ඩ තොගයක් ඉවත් කරගැනීම සඳහා ඊයේ රාත්‍රියේදී පැමිණි අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.

Related posts

සියලුම ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

මඩ පොහොර නොමිලේ කිලෝ 50 පොහොර මිටිය 1500කට

Mohamed Dilsad

Leave a Comment