දේශීය

බේකරි හිමියන් දැඩි පීඩාවට

(UTV | කොළඹ) – බේකරි නිෂ්පාදනයට අවශ්‍ය තිරිගු පිටි / බටර් / මාගරින් සහ පාම් ඔයිල් වැනි අමුද්‍රව්‍ය හිග වීම හමුවේ ඔවුන් දැඩි පීඩාවට පත්ව ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.

පවතින ඩොලර් හිගය හේතුවෙන් අදාළ අමුද්‍රව්‍ය ආනනයන නොකරීම ඊට හේතුව බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.

පවතින තත්වය හමුවේ බේකරි ක්ෂේත්‍රයේ කටයුතු තවත් මාසයක කාලයක් හෝ ඉදිරියට ගෙනයාම අභියෝගයක් වී ඇති බවද ඔහු සදහන් කළා.

Related posts

අන්තර් පළාත් බස් ධාවනය කල් යයි

Mohamed Dilsad

තවත් කොමසාරිස්වරයෙක් පත් කෙරෙයි

Mohamed Dilsad

බේරුවල ගම්මාන 5ක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment