දේශීය

අද පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේද කලාප කිහිපයකට පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුවක් සිඳුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අද දිනයේ ඡල Q,R,S,R,U,V සහ W කලාපවලට පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

A, B හා C යන කලාපවලට හෙට දිනයේ පැය හතරයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබාදුන් බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් තාප විදුලි බලාගාර 04 ක් මේ වනවිට අක්‍රීය වී තිබෙනවා.

Related posts

සුරියවැව ක්‍රීඩාංගණයේ නොසන්සුන්තාවයක්

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණොත් 14 වෙනිදායින් පසු කළ යුතු දේ.

Editor O

අඩු ආදායම්ලාභීන් රැකියා සඳහා නියුක්ත කිරීම සැප්තැම්බර් 02දා සිට

Mohamed Dilsad

Leave a Comment