දේශීය

විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

(UTV | කොළඹ) – විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් අද (09) දින ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

දැනට පවතින ධාරිතාවයෙන් අද දිනයේ විදුලි ඉල්ලුම සපුරා හැකි බව ද එම කොමිසම දැනුම් දෙයි.

එසේ වුවත් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 තෙක් හැකිතාක් විදුලි පරිභෝජනය සීමා කරන ලෙස එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ඉරාන විරෝධතාවලින් හතලිකට වැඩි පිරිසක් මියගිහින්

Editor O

CEYPETCO ඉන්ධන මිළත් වැඩි වෙන ලකුණු

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංගණය කළ 10 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment