දේශීය

නොරොච්චෝලේ තෙවැනි බලාගාරයත් වැඩ

(UTV | කොළඹ) – අක්‍රීයව පැවැති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයද ක්‍රියාත්මක කිරිමට හැකිවී තිබේ. ඒ අනුව අද දිනයේ පටන් මෙගාවොට් 160ක ධාරිතාවක් එම ජනන යන්ත්‍රය මගින් ජාතික විදුලි සැපයුමට එක්වෙයි.

Related posts

බීජ අර්තාපල් සෑදීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24ම විවෘතයි

Editor O

ඩී. වී. චානක රාජ්‍ය ඇමති ධුරය එපා කියයි

Mohamed Dilsad

Leave a Comment