දේශීය

ජ.වි.පෙ. නායකයා අනුර ජනපති කොමිසමට යයි

(UTV | කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය සිදු කළ විමර්ශන සොයන විශේෂ ජනපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටියා.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඊට අදාළ ව කරුණු දැක්වීම සඳහා යි ඔහුව එම කොමිසම සභාව හමුවට කැදවා ඇත්තේ.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇතමුන් වේදිකාවල පොරොන්දු දී යන විට, මම වේදිකාවට එන්නේ පොරොන්දු ඉෂ්ට කරලයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment