දේශීය

ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

පක්ෂයේ ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ආර්ථික වැඩපිළිවලේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම දිස්ත්‍රික් නියෝජිත සමුළු පැවැත්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කිරීමට නියමිතයි.

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

අළුත්කඩේ අධිකරණයේ ගින්නට හේතුව හෙළි කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment