දේශීයව්‍යාපාරික

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

(UTV | කොළඹ) – චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

එම සහල් ප්‍රමාණය මාර්තු මාසයේ දී මෙරටට ලැබීමට නියමිතය.

රබර් – සහල් ගිවිසුමට වසර 70ක් සැපිරීම හේතුවෙන් චීන රජය විසින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ.

Related posts

නිරුවත් ඡායාරූප ගත් තරුණයා අත්අඩංගුවට

Mohamed Dilsad

හිරු ට එරෙහිව පියවර ගන්න – පොලිසීය වි.ස. කොමිෂමෙන් ඉල්ලයි | තොරතුරු දැනගැනීමේ ජනතාවගේ අයිතියට බලපෑම් එපා – හිරු ⁣නාලිකාව පොලීසිය ට දැනුම් දෙයි

Editor O

ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට යුක්‍රේන ජනාධිපති එකඟවෙයි

Editor O

Leave a Comment