දේශීය

මුදල් අච්චු ගැසීම අඩුකිරීමට පියවර

(UTV | කොළඹ) – මුදල් අච්චුගැසීම ක්‍රම ක්‍රමයෙන් අඩුකිරීමට පියවර ගෙන ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ පැවති වාතාවරණය හමුවේ වැඩිපුර මුදල් අච්චුගැසීමට සිදුවූ බවයි.

Related posts

සෞඛ්‍ය උපදෙස් කඩකළ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

Mohamed Dilsad

පාඨලීගේ රියදුරුට ඇප

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment