දේශීය

පාසල් ආරම්භ වෙයි

(UTV | කොළඹ) – දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු දෙසැම්බර් නිවාඩුවෙන් පසු අද සිට ආරම්භ කෙරෙනවා.

කෙසේ වෙතත් සිසුන් කාණ්ඩ වශයෙන් පාසල්වලට ගෙන්වීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර, අද සිට පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු 20%කින් වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමයින් ප්‍රවාහන සංගමය පවසනවා.

Related posts

මගීන්ගේ ආරක්‍ෂාවට දුම්රිය ගමන් වාර ගණන තවත් වැඩි කෙරේ

Mohamed Dilsad

ලබන මස සිට සහන මිලට පොල් තෙල්

Mohamed Dilsad

අද කොළඹ ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment