දේශීය

දේශීය සිමෙන්ති මිලත් ඉහළට

(UTV | කොළඹ) – අද(01) දින සිට දේශීය සිමෙන්ති කොට්ටයක රුපියල් 100 කින් ඉහළ නැංවූ බව, දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව, දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 සිට 1375 දක්වා ඉහළ යනු ඇති.

මේ වනවිට ආනයනික සිමෙන්ති කොට්ටයක මිල, දේශීය සිමෙන්ති කොට්ටයකට වඩා රුපියල් 100 කට වැඩි මිලකින් යුක්ත වන අතර, එම මිල සටහන් වන්නේ රුපියල් 1475 ක් ලෙසයි.

Related posts

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සුදානම්. – අගමැති හරිනි අමරසූරිය

Editor O

තමා පිළිබඳව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – පී.බී

Mohamed Dilsad

අද පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment