දේශීය

බස් ගාස්තු වැඩි කිරීම ගැන අවසන් තීරණය අද

(UTV | කොළඹ) – බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව – බස් හිමියන්ගේ සංගම් සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන අතර එම සාකච්ඡාවේදී අවසන් තීරණය ගැනීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා කියා සිටියේ.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා නොදුන් හිටපු මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක්

Editor O

මහල් නිවාස සංකීර්ණයක කාන්තා මළ සිරුරක්

Mohamed Dilsad

වැරදිවලට රියදුරන්ගේ ලකුණු කැපෙන ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment