දේශීය

මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය නත්තලේ පණිවුඩයයි

(UTV | කොළඹ) – ලොවට පහළ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතයම කැප කළේ, ආදරය, කරුණාව, දයාව හා කරුණාව සපිරි යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ, නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය.

එමෙන්ම මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය උතුම් නත්තලේ පණිවුඩය වන බවයි.

රටේ ජනතාව දිළිඳුකමින් මුදාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට මෙම නත්තලේ සියලු දෙනා අදිටන් කරගත යුතු බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා මහමැදුරටත් , දුගී පැලටත් නත්තලේ සතුට එකලෙස බෙදාදිය යුතු බව ද සඳහන් කළේ ය.

Related posts

සතොස භාණ්ඩ වර්ග 6 ක මිල අඩු කෙරේ

Mohamed Dilsad

අපරාධ මැඩලීම්වලදී සැකකරුවන් ලක්ෂයකට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට රේඩාර් පද්ධතියක් පිහිටුවීමට චීනයෙන් යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment