දේශීය

බස්නාහිර 1831 කට මුව ආවරණ අවවාද

(UTV | කොළඹ) – නිසි ලෙස මුව ආවරණ පැළදිය යුතු ආකාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පුද්ගලයින් 1831 දෙනෙක්ට පොලිසිය අවවාද කර තිඛෙනවා.

පොලිස් රථ වාහන අංශයේ නිළධාරින් 778 කගේ සහභාගිත්වයෙන් ඊයේ දින බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම අවවාද දී ඇත්තේ

එහිදි යතුරුපැදි 3021 ක් / ත්‍රීරෝධ රථ 2645 ක් හා පුද්ගලයන් 7810 ක් පරීක්ෂාවට ලක් කෙරුණා.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ්

Mohamed Dilsad

පාර්ශව රැසකට කොරෝනා මර්ධන එන්නත

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන්ට ගෙවන්න රු. මිලියන 3,213ක් අනුර ඉල්ලයි. වැල්පාලමේ රෙදි නැතුව යන ආණ්ඩුව ගැන සජබ මන්ත්‍රී කබීර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි. (වීඩියෝ)

Editor O

Leave a Comment