දේශීය

දුම්රියත් ප්‍රමාද වෙයි

(UTV | කොළඹ) – කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කෙරෙන දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය ජනතාවට දැනුම් දෙයි.

විදුලිය විසන්ධිවීමත් සමග දුම්රිය සංඥා පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එම ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.

Related posts

රඹුක්කන සිද්ධියේ 33ක් ICU, 33 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර

Mohamed Dilsad

බී ලූණු වගාකරුවන්ට සහතික මිලක් නොදෙන ආණ්ඩුවට, කිසිදු ප්‍රතිපත්තියක් නැහැ – විපක්ෂ නායක

Editor O

රුපියලේ අගය වෙනස්වෙයි

Mohamed Dilsad

Leave a Comment