දේශීය

ශ්‍රීලනිපයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මතුව ඇති මත ගැටුම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

උපාධිධාරීන්ට සංකේත පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් [PHOTOS]

Mohamed Dilsad

සියලුම විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

Mohamed Dilsad

තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ

Editor O

Leave a Comment