දේශීය

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට පියවර

(UTV | කොළඹ) – වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණි.

ඒ යටතේ, රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

එහි මෙට්‍රික් ටොන් එකක මිල දැක්වෙන්නේ අමෙරිකන් ඩොලර් 460ක් ලෙසය.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් බදු සහනය ලැබුණ ද, රට ඉදිරියේ විශාල අභියෝගයක්…?

Editor O

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

Leave a Comment