ගොසිප්

මල්වානෙ ගෙදර මගෙ නොවේ : බැසිල් කියයි

(UTV | කොළඹ) – මාධ්‍ය වල වැඩි වශයෙන් අවධානයට ලක්වී තිබෙන අධිකරනයෙන් අඩු කටයුත්තක්ද ක්‍රියාත්මක වන මල්වානේ නිවස තමන්ගේ නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අධිකරණය මගින් එය ඔප්පු වනු ඇති බවද ඒ මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඔහු මෙසේ සඳහන් කරයි.

‘මල්වානේ ගෙදර මගෙ නොවෙයි. ඒක උසාවියේදී ඔප්පු කරයි. ඒකට මම තවමත් උසාවි යනවා. ඊළඟ මාසේ නඩුව තියෙනවා. මං තාම විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනයි කියලා’

Related posts

නැවත දැනුම්දෙන තුරු දහම් පාසල් වැසෙයි

Mohamed Dilsad

නිළි බුවිනි, සැමියා එක්ක දෙවන විවාහ සංවත්සරය සැමරූ හැටි

Mohamed Dilsad

ගෝඨාභය මහත්තයෝ ජොබ් එක දන්නැතිනම් නම්බුව තියලා ගෙදර යන්න

Mohamed Dilsad

Leave a Comment