Trending News

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – මෙරට ජනමාධ්‍යකරුවන් දිරිමත් කිරීම සඳහා පැවැත්වීමට යෝජිත ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල තෝරාගත් කාණ්ඩ හයක් යටතේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මේ යටතේ රූපවාහිනී, ගුවන්විදුලි, මුද්‍රිත මාධ්‍යය, වෙබ් අඩවි, පාසල් මාධ්‍යය හා මාධ්‍ය පර්යේෂණ යන ක්ෂේත්‍ර හය ආවරණය කරමින් සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම 2021 වර්ෂයේ සිදු කළ නිර්මාණයන් සඳහා මෙලෙස සම්මාන පිරිනැමෙනු ඇති.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පවත්වන දිනය හෝ ඒ සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීම් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

Related posts

ඉතිහාසයේ ප්‍රථමවරට, නත්තල් දිනයේ, සිරකරුවන්ට ජනාධිපති සමාව නැහැ…!

Editor O

ஆடை ஏற்றுமதி 500 மில்லியன் அமெரிக்க டொலர்களால் அதிகரிக்கும்

Mohamed Dilsad

“Prices of 7 essential commodities reduced in view of Independence Anniversary” – Minister Bathiudeen

Mohamed Dilsad

Leave a Comment