දේශීය

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්, එන්තරවාසියක්

(UTV | කොළඹ) – චීන කාබනික පොහොර සම්බන්ධයෙන් නිකුත් කළ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් ඩොලර් මිලියන 08 වන්දි ඉල්ලා චීන පොහොර සමාගම ජාතික ශාඛ නිරෝධායන සේවය වෙත එන්තරවාසි එවා ඇතැයි අතිරේක අධ්‍යක්ෂවරයා පවසයි.

Related posts

තවත් කොවිඩ් මරණ 3ක්[RELEASE]

Mohamed Dilsad

උදයංග වීරතුංගට ඇප

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment