Trending News

අන්තර්ජාලය භාවිතයේදී සැලකිළිමත් වන ලෙස උපදෙස්

(උදයම්,කොළඹ)  – රැන්සම්වෙයාර් නැමති වෛරසයක් මේ දින වල අන්තර්ජාලයේ ව්‍යාප්තවන බව බැවින් සැළකිලිමත් වන ලෙස ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

එබැවින් පරිගණකයේ ඇති වින්ඩෝස් මෘදුකාංගය යාවත්කාලීන කිරීම,පරිගණකයේ ඇති දත්ත වෙනත් බාහිර ධාවක හෙවත්  extranal drive වෙත මාරු කර තබා ගැනීම හා සැක සහිත ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටින ලෙස  ඔවුන් උපදෙස් ලබා දෙයි.

මේ අතර අද (15) තවත් සයිබර් ප්‍රහාරයක අවධානමක් මතුව ඇති බව මයිකෝසොෆ්ට් ආයතනය පවසා තිබේ.

කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරයේ  ඇතිවිය හැකි අවධානම බොහෝ දුරට පාලනය කර ඇති වුවද එහි අවධානමක් පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.

පසුගිය සිකුරාදා එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් අමෙරිකාව, චිනය, රුසියාව, බ්‍රිතන්‍යය ඇතුලු  රටවල් 150කට පමණ බලපැම් එල්ල විය.

Related posts

வவுணதீவு பொலிசாரின் உடலுக்கு ஜனாதிபதி இறுதி மரியாதை

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 51 ක්, සහකාර පොලිස් අධිකාරි තනතුර ⁣ට උසස් කෙරේ

Editor O

Three arrested over a theft in Nittambuwa

Mohamed Dilsad

Leave a Comment