කලා

ලෝකයේම ආකර්ශනය දිනාගත්ත කාන්තාවන්ගේ ලැයිස්තුව මෙන්න

(UTV | කොළඹ) – කෙනෙකුට හිමිවන ආකර්ශනීය පෙනුම, පෞරෂ්‍යය කියන්නේ කාගෙත් සිත් ඇදගන්නා දෙයක්. අන්න ඒ විදිහට තමයි අපිට ලෝකයේ ලස්සනම කාන්තාවන් ගැන අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් මේ කියන විශ්මිත කාන්තාවන්ගෙන් ඇස් ඉවතට ගන්න එක, කරන්න බැරි දෙයක්. හොඳයි මේ කියන්න හදන්නේ ලෝකේ සුන්දරම සහ ලස්සනම කාන්තාවන් අතරින් පළමු පස් දෙනාට හිමිකම් කියන අය ගැනයි.

01. බෙලා හැඩිඩ්


02. ඇඩ්‍රියානා ලීමා


03. බියොන්සේ


04. මාර්ගට් රොබී


05. අයිශ්වර්යා රායි

Related posts

වික්‍රම් පිය පුතු යුගල ලඟදීම අලුත් වැඩක

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

Mohamed Dilsad

ලොව ඉහළම ආදායම් ලබන ජනප්‍රිය තරු අතරට පැමිණීමට ‘taylor swift’ සමත්වෙයි.

Mohamed Dilsad

Leave a Comment