දේශීය

බස් ගාස්තු සංශෝධනයක් නැහැ

(UTV | කොළඹ) – පවතින ඉන්ධන හිගය සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ , කෙසේ නමුත් යම් ආකාරයකින් ඉන්ධන මිල වැඩි වීමක් සිදුවුවහොත් ඩීසල් මිල හෝ වැඩිනොකිරීමට කටයුතු කිරීම සුදුසුම පියවර බවයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලයි…!

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

’ෆයිසර්’ සමඟ සාකච්ඡා සාර්ථකයි

Mohamed Dilsad

Leave a Comment