දේශීය

ආණ්ඩු පක්ෂය අද රැස්වෙයි

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී එම රැස්වීම පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු කියා සිටියේ.

අයවැය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

Related posts

කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වාදෙයි

Editor O

තවත් ආසාදිතයින් 19 දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා වලට එල්ල වන බාධාවන් ගැන දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment