දේශීය

විශ්ව විද්‍යාලවල කඩඉම් ලකුණු ඉදිරි සති 02 ඇතුළත

(UTV | කොළඹ) – පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ඉදිරි සති 02 ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

මේ වනවිට එම කටයුතු අවසන් අදියරේ පවතින අතර මෙවර විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව 44,000 ක්.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් එක් ලක්ෂ 5000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ද කොමිසම කියා සිටියා.

Related posts

නැවත දැනුම් දෙන තුරු දුම්රිය නොනවත්වන ස්ථාන මෙන්න

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පාසල් නැවත ආරම්භ කිරීමට උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment