දේශීය

පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ

(UTV | කොළඹ) – දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අංශවලට නියෝග කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Related posts

නාකොටික් 13 දෙනා ලබන 28 තෙක් යළිත් රිමාන්ඞ්

Mohamed Dilsad

ලබන වසරේ ජනසංගණනයක්

Mohamed Dilsad

සියලුම දුම්රිය හා බස් ස්ථානවල කොරෝනාවෙන් ආරක්ෂා වීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment