දේශීයව්‍යාපාරික

සිමෙන්ති කොට්ටයක මිල 93 කින් ඉහළ නංවයි

(UTV | කොළඹ) – කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1,098 ක්.

මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,005 ක් ලෙස පැවතියා.

Related posts

අද සිට පැය 3ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

‍මාර්තු මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

රනිල් – සජිත් අතර ලොකු සාකච්ඡාවක් ළඟදීම…!

Editor O

Leave a Comment